Tamil-Sri LankaEnglish (United Kingdom)
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ඔබ සාදරයෙන් පිළිගනිමු.
දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
  • දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
  • දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
  • දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
  • දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
  • දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
  • දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය
  • දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය

නැවුම් පුවත්

ගාල්ල බස්නැවතුම්පොල ජනතා අයිතියට

නවීකරණය කරන ලද ගාල්ල නාගරික බස්නැවතුම්පොල අද (2011 ජුලි 11) අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා විසින් ජනතා අයිතියට පත්කරණ ලදී.

වැඩි විස්තර .. 


 
බස් ගාස්තු සංශෝධන

නව බස් ගාස්තු සංශෝධන 2011-07-01 සිට ක්‍රියාත්මකයි

නව බස් ගාස්තු බාගත කිරීමට 1 2  


 
නව සභාපති වරයෙකු පත්කිරීම

2011-05-13 දින දකුණු පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නව සභාපති ලෙස දකුණු පළාතේ හිටපු ප්‍රධාන ලේකම් ඒ.සමරසිංහ මහතාව දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ගරු ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමා විසින් පත්කරන ලදී.


 
මාර්ග බලපත්‍ර ටෙන්ඩරය -2011

කාලසටහන් සහිත නව මාර්ග බලපත්‍ර 10ක් නිකුත් කිරීමේ ටෙන්ඩරය 2011 ජුනි මස 15 වන දින 1400 පැයට විවෘත කරනු ලබේ.

 


 

දැක්ම

ශ්‍රි ලංකාවේ විශිෂ්ඨතම මගී ප්‍රවාහන නියාමන අධිකාරිය බවට පත් විම

මෙහෙවර

දකුණු පළාත් බල ප්‍රදේශය තුල මහජනතාවගේ මගී ගමනාගමන අවශ්‍යතාවයන් ප්‍රමාණාත්මකව හා ගුණාත්මකවද, ධාවකයන් අතර අනර්ථකාරි තරඟය වලක්වා,විධිමත් හා කාර්යක්ෂම ගමනාගමන අවශ්‍යතා සැලසීම හා ඒ සඳහා පහසුකම් සැපයීම.

 

ප්‍රධාන  අමාත්‍යතුමාගේ සුභ පැතුම් පණිවිඩය

 ප්‍රවාහන,පළාත්පාලන...අමාත්‍ය හා ප්‍රධාන අමාත්‍ය

 ගරු ශාන් විජයලාල් ද සිල්වා මැතිතුමා

පැමිණි ඔබට තුති!

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterඅද දින26
mod_vvisit_counterඊයේ දින51
mod_vvisit_counterමේ සතියේ162
mod_vvisit_counterගිය සතියේ199
mod_vvisit_counterමේ මාසයේ1041
mod_vvisit_counterගිය මාසයේ948
mod_vvisit_counterසියළුම දින53307

මේ අවස්ථාවේ බලන: 2
ඔබගේ අ.අංකය: 216.73.216.222
MOZILLA 5.0,
අද දින: සැප් 30, 2026


සැප්තැම්බර් 2026
ඉ ස අ බ බ්‍ර සි සෙ
30 31 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 1 2 3